එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට පාසල් සිසුන්ගේ දැඩි ආකර්ෂණයක්- පාසල් සිසුන්ගෙන් ප්‍රදර්ශන භූමිය පිරී ඉතිරෙයි

  👤  1638 readers have read this article !
Published by : MB WEB 2018-08-30 11:57:33

ඊයේ දින (29)  ආරම්භ කෙරුණු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට මේ වනවිට පාසල් රැසකින් සිසු දරු දැරියන් විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරබීමට පැමිණෙමින් සිටියි.

අධ්‍යාපනික වශයෙන් සුවිශේෂී ප්‍රදර්ශන කුටි රැසක් ස්ථපිත කොට ඇති අතර පාසල් දරුවන්ට සිය දැනුම ආකල්ප වර්ධනය කරගැනීමට ප්‍රදර්ශනය නැරබීමෙන් මනා අත්වැලක් සැපයේ.

ප්‍රදර්ශනය අද (30) සහ හෙට (31) දිනය පුරා පැවැත්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon