ජන බලයට බාධා කළොත් හොඳ පාඩමක් උගන්වනවා
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
සැප්තැම්බර් 5 වැනිදා 'ජනබලය කොළඹට' ආණ්ඩුවට එරෙහිව සිදුකිරීමට නියමිත දැවැන්ත විරෝධතාව හේතුවෙන් බොහෝ දුරට කොළඹ නගරයම අක්‍රිය වීමේ ඉඩක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීම සඳහා රට පුරාම සිටින විශාල ජනකායක් දැඩි උනන්දුවකින් සිටින බවත් ඔවුන් සියලු දෙනා කොළඹට පැමිණි පසු කොළඹ නගරය අක්‍රිය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් නානායක්කාර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මේ නිසා සැප්තැම්බර් 5 වැනිදා කොළඹ නගරයේ කාර්යාලවල විශාල පිරිසක්ද ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සමඟ එක්වීමට සූදානමින් සිටින බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට බාධා එල්ල කිරීමට ආණ්ඩුව උත්සාහ කළොත් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වන බවත්, එය කුමක්දැයි ඒ අවස්ථාවේදී බලාගත හැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18