ජාතික පොල් වගා කිරීමේ දින සමරු උත්සවය සැප්තැම්බර් 02 දා

  👤  1247 readers have read this article !
Published by : MB WEB 2018-09-01 10:32:30

ජාතික පොල් වගා කිරීමේ දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පොල්පැල රෝපණය සිදු කිරිමේ උත්සවයක් සැප්තැම්බර් 02 දා පැවැත්වීමට නියමිතය.

කථානායක කරූ ජයසූරිය මහතා සහ වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 02 දින පෙ.ව 9.00 පැල රෝපණය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon