බේකරි කෑම මිල අද සිට ඉහළට

  👤  2005 readers have read this article !
Published by : MB WEB 2018-09-03 06:44:01

උපතිස්ස පෙරේරා

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම විසින් පාන්පිටි කිලෝවක මිල ඉකුත් පළමුවැනිදා සිට වැඩි කිරීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි කෑම වර්ගවල මිල අද සිට ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරති.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බිත්තර, මාගරින්, අල, ලූණු මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්ද, පේස්ටි්‍ර, පැටිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 1-5ත් අතර ප්‍රමාණයකින්ද අද (03දා) සිට මිල ඉහළ නංවන බව ඔවුහු පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon