නව වෛද්‍ය සභා පනත පිළිබඳව 7දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්

  👤  1347 readers have read this article !
Published by : MB WEB 2018-09-03 15:13:45

දෙනගම ධම්මික රණවීර

නව වෛද්‍ය සභා පනත පිළිබඳව සැප්තැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ විවාදයක් පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වෛද්‍ය සභාවට වෛද්‍යවරුන්ට අමතරව වෙනත් ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන් ඇතුළු කිරීම ආදී කරුණු රැසක් වෙනුවෙන් වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කොට තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon