නුවරඑළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කෙරේ

  👤  1828 readers have read this article !
Published by : MB WEB 2018-09-04 16:04:10

නුවරඑළිය ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිතුමා විසින් නුවරඑළිය ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා වශයෙන් ද ඒ මහතා පත් කර ඇත.

රොෂාන් ගුණවර්ධන මහතා අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon