එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය අද

  👤  1672 readers have read this article !
Published by : MB WEB 2018-09-06 08:53:15

එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අද (6) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ සහ පක්ෂයේ නියෝජිතයන් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් (06) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සංවත්සරය සැමරේ.

මේ පිළිබඳව පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂයේ ප්‍රධානී අග්‍රාමාත්‍යතුමා සංවත්සර උළෙලට සහභාගී වන බවත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ සහභාගීත්වය ද සිදුවන බවත් ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon