පාර්ලිමේන්තුව හෙටට කල්යයි

  👤  1406 readers have read this article !
Published by : MB WEB 2018-09-06 10:48:36

පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට(07) දිනය දක්වා කල් දමා තිබේ.

හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තු කල්  දමා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon