එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නියෝජිතවරිය ජනපති හමුවෙයි

  👤  1749 readers have read this article !
Published by : MB WEB 2018-09-07 11:58:18

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්ව ආ හානා සිංගර් (Ms. Hannaa Singer) මහත්මිය ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ  සහයෝගය දීර්ඝ කාලීනව ලබා දීමට තම පූර්ණ සහාය ලබාදෙන බවට ඇය මෙහිදී සහතික විය.

ශ්‍රී ලංකාවට නිරතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ආධාර පිළිබදව ද ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කළේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon