පාක්වීදීයේ ගොඩනැගිල්ලක ගින්නක්

  👤  1479 readers have read this article !
Published by : MB WEB 2018-09-07 16:41:29

කොළඹ පාක් වීදියේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් අසළ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ යවා ඇතැයි ගිනි නිවිමේ ඒකකය පවසයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon