හැමිල්ටන් ඇළට තුම්මෝදර ප්‍රදේශයේදී ආරක්ෂිත වැටක් අවශ්‍යයි

  👤  1888 readers have read this article !
Published by : MB WEB 2018-09-11 07:18:06

ලුණුවිල-රෝස් කොලින්

නාත්තණ්ඩිය සිට මීගමුව දක්වා දිවෙන ප්‍රධාන බස් මාර්ගයේ තුම්මෝදර බස් මාර්ගය අසලින්ම ගලා යන හැමිල්ටන් ඇළට ආරක්ෂක වැටක් ඉදිකර නොමැතිකමින් මේ වන විට වාහන කීපයක්ම ඇළට වැටී අනතුරු සිදුවිණි. වාහන පදවන්නන්ගේ දෙනෙතට ලක්වන අන්දමින් හා ඉතා ශක්තිමත් යකඩ ආරක්ෂක වැටක් මෙම ස්ථානයේ සවිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු හා වාහන පදවන්නෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon