O/L නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ

  👤  1509 readers have read this article !
Published by : MB WEB 2018-09-11 10:21:41

ජේ.ටී. ද සිල්වා

2017 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (10දා) රාත්‍රි www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදා හරින ලද බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඊට අදාළ ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළදීම පාසල් වෙත තැපැල් මඟින් යොමු කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon