මහින්ද - මෝදි රාෂ්ට්‍රපතිභවනේදී හමුවෙතිි

  👤  2014 readers have read this article !
Published by : MB WEB 2018-09-13 06:11:22

භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (12දා) නවදිල්ලි නුවරදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කෙළේය.


ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන් හිදී මෙම සාකච්ඡාව පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාද ඒ අවස්ථාවට එක්ව සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon