බෞද්ධ සාහිත්‍ය උළෙල අද Bmich හිදී

  👤  1125 readers have read this article !
Published by : MB WEB 2018-09-14 12:51:05

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වැනි වරටත් සංවිධානය කරන බෞද්ධ සාහිත්‍ය උළෙල අද (14දා) සවස 2.30ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියන් උළෙලේ මුලසුන හොබවති. ප්‍රධාන අමුත්තා වන්නේ ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාය.

2017 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ හා පද්‍ය සඟරා වැනි සාහිත්‍ය කලා නිර්මාණවලට මේ උළෙලේදී සම්මාන පිරිනැමේ. මෙවර මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon