උතුරු මැද දක්ෂතම ක්‍රීඩිකාව තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ යමුනා සෙව්වන්දි

  👤  1751 readers have read this article !
Published by : MB WEB 2018-09-18 09:03:46

ගල්ගමුව - ජයසේන බණ්ඩාර

2018 උතුරු මැද පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ එන්.ඒ. යමුනා සෙව්වන්දි තේරී ඇත.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්විණි.

තුන් පිම්ම ඉසව්වෙන් වැඩිම දක්ෂතා පෙන්වමින් ඇය දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විය. පුහුණුකරු ලෙස එස්. ජීවන් ද සිල්වා මහතා කටයුතු කරයි. උතුරු මැද පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කැලුම් දිසානායක මහතා අතින් සහතික ලබා ගන්නා අයුරු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon