හැටන් පැති වීදිය නවීකරණයට

  👤  1800 readers have read this article !
Published by : MB WEB 2018-09-18 08:23:52

වටවල - සී.ඩී.එච්. හේවගේ

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයට අයත් හැටන් පැති වීදිය නවීකරණය කිරීමේ කටයුතු හැටන් දික්ඔය නගර සභාව මඟින් ආරම්භ කර ඇත.

මෙම මාර්ග කොටස අබලන් තත්ත්වයේ පැවැතීමත් සමඟ එම මාර්ගයේ රථවාහන ධාවනය කරවීම දැඩි ලෙස අසීරු තත්ත්වයන්ට පත්ව තිබූ අතර මේ නිසා රථවාහන රියැදුරෝද විවිධ දුෂ්කරතාවන්ට පත්වූහ.

මේ පිළිබඳ අවධානය යොමු කළ හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා මුදලින් මුදල් වැයකර මෙම මාර්ග කොටස නවීකරණය කිරීමට පියවර ගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon