රුපියල තවත් බාල්දු වෙයි

  👤  1360 readers have read this article !
Published by : MB WEB 2018-09-18 15:33:34

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත්් කරන විනිමය අනුපාතික අනුව අද (18) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 166.64ක් ලෙසත් ගැනුම් මිල 163.10 ලෙසත් සටහන්ව තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon