පළමු අදියරේ තරග අහිමි වූ රන්ජන් දෙවැනි අදියරට
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර සැප්තැම්බර් 29 හා 30 යන දෙදින දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත අතර, ආබාධයක් හේතුවෙන් පළමු අදියර සඳහා සහභාගි නොවුණු ධනුෂ්ක රන්ජන් දෙවැනි අදියර සඳහා සහභාගි වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට වාර්තා වේ.
හොංකොං හිදී පසුගියදා නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා(17දා) ලංකාවට පැමිණි අතර එම කණ්ඩායම සමග පුහුණු සැසියකට සහභාගි වීමෙන් අනතුරුව ධනුෂ්ක රන්ජන් දෙවැනි අදියරට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරනු ඇති බවද පැවැසේ.
කෙසේ වෙතත් ආබාධයකට ලක්ව සති තුනක පමණ කාලයක් විවේක ගැන්වීම හේතුවෙන් පළමු අදියර අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රිට දෙවැනි අදියරද අහිමි වන අතර පළමු අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ශ්‍රී නාත් සූරියබණ්ඩාරට දෙවැනි අදියරේදීද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරෙනු ඇත. තවද ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු සත් සාමාජික රග්බි පළමු අදියර අහිමි වූ නිෂෝන් පෙරේරා මීළඟ අදියරට සහභාගි වනු ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් පැවසීය. තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළමු අදියරට සහභාගි නොවූ ජේයෂ්ඨ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ තමන්ගේ ස්ථානය නැවතත් ලබාගැනීමට නම් දැඩි සටනක් ලබාදියු යුතු බවයි.
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22