ආසියානු කුසලානයේ ඉන්දියා පාකිස්ථාන ක්‍රකට් සටන අද

  👤  1883 readers have read this article !
Published by : MB WEB 2018-09-19 10:51:59

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරඟය අද (19) පැවැත්වේ.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය එරට වේලාවෙන් පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතය.

ඉන්දියාව සහ පාකිස්ථානය තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ තරඟ වදින අතර එම කණ්ඩායම් දෙකම සහභාගී වූ පළමු තරඟ ජයගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon