ප්ලේන්ටියක් 25යි ටී එකක් 50යි

  👤  1701 readers have read this article !
Published by : MB WEB 2018-09-20 12:18:26

ඇහැළියගොඩ - පී. රුවන්පුර

සීනි මිල ඉහළ යෑමත් සමඟ ඇහැළියගොඩ හා අවට ප්‍රදේශවල නිකම් තේ එකක මිල (ප්ලේන්ටි) රු. 25-30ක් දක්වා ඉහළ ගොස් ඇත.

කිරි තේ එකක මිල රු. 50 දක්වා ඉහළ ගොස් ඇත. යෝජිත ගෑස් මිල වැඩිවීමත් සමඟ ඉදිරියේදී මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ආපණශාලා සහ හෝටල් හිමියෝ පවසති.

මේ තත්ත්වය නිසා වෙළෙ¼දාම අඩුවී ආපණශාලා පවත්වාගෙන යෑමගැටලුවක් වන බවද ඔවුහු කියති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon