නලීන් බණ්ඩාරට එරෙහි ලංකා පුත්‍ර බැංකුවේ නඩුව හෙට

  👤  1443 readers have read this article !
Published by : MB WEB 2018-09-20 14:23:09

නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා "ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන්" ලබාගත් ණයක් ආපසු නොගෙවා සිටීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව එම බැංකුව විසින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව හෙට (21දා) විභාගයට ගැනීමට නියමිතය.

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ අංකය වන්නේ 2145/ර්/2014යි.

මොහු මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වෙන්නප්පුව ශාඛාවෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon