ඉදිරි මාස 4දී රුපියල තවත් පහළ යාවි

  👤  1898 readers have read this article !
Published by : MB WEB 2018-09-21 10:01:36

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන වැඩි වී තිබෙනවා. අපේ රුපියලේ අගය අඩු වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. රුපියල සියයට 7.4කින් අඩු වී තිබෙනවා.

රුපියලේ වැටීම ආර්ථිකයේ කඩාවැටීමක් බව පෙන්වීමට සමහරුන් උත්සාහ දරනවා. අද ඉන්දුනීසියාව ඩොලරයකට 15,000ක් ගෙවනවා. රටේ ආර්ථික වර්ධන අගය වැඩි වී තිබෙනවා.
පසුගිය කාලයේ කුඩා වාහන සුනාමියක් ඇති වුණා. ඒ නිසා බද්දක් ඇති කිරීමට සිදුවුණා.

පෞද්ගලික රෝහල්වල වැට් බද්ද ඉවත් කළා. දැන් වැට් අය කරන්නේ ඒ රෝහල්වල කාමර ගාස්තු වෙනුවෙන් පමණයි. අපි ඒ කටයුතු කළේ සංවේදී රජයක් හැටියටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon