නව නිපැයුම් ඔලිම්පියාඩ් තරග ජයට උපහාර

  👤  1955 readers have read this article !
Published by : MB WEB 2018-09-26 09:33:09

අලවතුගොඩ - ජයම්පති අනුර බණ්ඩාර

කොරියාවේ සියොල් නුවරදී පැවැත්වූ නව නිපැයුම්කරුවන්ගේ ජාත්‍යන්තර තුන්වැනි කොරියා තරුණ ඔලිම්පියාඩ් තරගයේ ආසියාතික කලාපයේ දෙවැනි ස්ථානය සඳහා රිදී පදක්කම දිනා ලංකාවට කීර්තියක් අත්කර දුන් මහනුවර කෙන්ගල්ල විද්‍යාලයේ අට වැනි වසරේ ඉගෙනුම ලබන ඒ'ජී' අෂිනි ඉමාෂා අබේරත්න, ඩබ්ලිව්'ජී' සිතුමිණි කෞශල්‍යා වීරසූරිය යන සිසුවියන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයක් විද්‍යාලයේදී පැවැත්විණි'

විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය මඟින් 2017 වසරේ පැවැත්වූ සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලියේදී සමාජ සුබසාධන හා මහජන ආරක්ෂාව අංශය සඳහා දූවිල්ලෙන් තොර පිරිසුදු කිරීම සඳහා නිර්මාණය කළ ඉදල සඳහාද ඔවුනට රිදී පදක්කම් හිමිවිය'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon