අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ෆේස්බුක්හි 'වට්ස් අප්' ක්‍රියාත්මක වෙයි
ෆේස්බුක්හි වට්ස් අප් ජාලය හරහා අසත්‍ය පණිවුඩ පැතිර යෑම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම සඳහා රිලයන්ස් ජියෝ ටෙලිකොම් ආයතනය සමඟ ඉතා සමීපව කටයුතු කරගෙන යයි.
අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන පාරිභෝගිකයන් දසලක්ෂ සංඛ්‍යාවක් වෙනුවෙන් එම ආයතනය පණිවුඩ සේවය ක්‍රියාත්මක කිරීමෙන් සති කිහිපයකට පසු මෙම නව පියවර ගෙන තිබේ.
රිලයන්ස් ජියෝ ආයතනය මේ මාසයේදී, ජියෝ දුරකථන පාරිභෝගිකයන් මිලියන විසි පහකට වැඩි පාරිභෝගිකයන්ට වට්ස් අප් ජාලයට පිවිසීමේ අවස්ථාව සලසා දී ඇත්තේ ජනතාව අතර ගිනි අවුළුවන අසත්‍ය තොරතුරුවලට එරෙහිව තම ක්ෂේත්රය ඔස්සේ සටන් වැදී සිටින අවස්ථාවකය. ජියෝ පාරිභෝගිකයන්ගෙන් වැඩි පිරිසක් පළමු වැනි වරට අන්තර්ජාලය පාවිච්චි කරන්නෝය.
රිලයන්ස් සභාපති මුකේෂ් අම්බානි පසුගිය වසරේ ජියෝ දුරකථන සේවය ආරම්භ කළේය. අලුතෙන් එම දුරකථන පාවිච්චිය ආරම්භ කළ සියලු පාරිභෝගිකයන්ට ඒ ඔස්සේ ඉතා පහසුවෙන් හා විශ්වාසවන්තව පණිවුඩ හුවමාරු කර ගැනීමේ සියලු පහසුකම් මෙන්ම අධ්‍යාපනික තොරතුරු ලබාගැනීමේ පහසුකම්ද සැලැසී ඇතැයි එම ආයතනයේ වට්ස් අප් ජාලය වෙනුවෙන් කරුණු දැක්වූ කාර්ල් වුග් රොයිටර් පුවත් සේවයට පැවැසීය. තම අධ්‍යාපනික සේවය අඛණ්ඩව පවත්වා ගෙන යන බවද ඔහු අවධාරණය කළේය.
අසත්‍ය තොරතුරු හා ගිනි අවුළුවන කතා ප්‍රචාරය කරන්නන්ගේ නොහොබිනාකම් නිසා නොයෙක් පිරිස් අතර හට ගත් ගැටුම්වලින් මේ වසර තුළ පුද්ගලයන් තිස් දෙනකුට වැඩි ගණනක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවයෙන් වාර්තා වී තිබේ.
මේ භයානක තත්ත්වය වැළැක්වීම ස¼දහා ජියෝ වට්ස් අප් සේවය දැනටමත් මුද්‍රිත මාධ්‍යක් හා ගුවන් විදුලි සේවයක්ද ආරම්භ කර ඇත. ඒ මඟින් අසත්‍ය තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එම පරමාර්ථයයි. තවදුරටත් එය ව්‍යාප්ත කිරීමටද එම ආයතනය සැලසුම් කර ඇත.
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21