Windows 10 අලුත්ම Update එක

  👤  1625 readers have read this article !
Published by : MB WEB 2018-10-09 15:06:47

2015 වසරේ තමන්ගේ මෙහෙයුම් පද්ධතියේ පෙරළිකාර වෙනසක් කරමින් windows 10 මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ Microsoft සමාගම තමන්ගේ මෙහෙයුම් පද්ධතියට නවතම update එක පසුගිය දිනක Windows 10 October 2018 උනඤචබඥ නමින් නිකුත් කළා. මේ update එක හරහා අලුතෙන් අංග කිහිපයක් සහ edge browser එක සඳහා update එකක්ද පැමිණීමට නියමිතයි.

නව අංග අතර 'Your Phone' App, Clipboard History & Syncing, Dark File Explorer Theme, SwiftKey Comes to Windows 10, Refined Annotation Tools දැකගන්න පුළුවන්. ඉතාම ඉක්මනින් සියලුම පරිගණක සඳහා ලබාදෙන බව Microsoft ආයතනයට ප්‍රකාශ කළා. Google input tool බහුලව භාවිත කරන කෙනෙක් නම් update එකට නොයා ඉන්න. මොකද update එකෙන් පස්සේ ඒක හරියට වැඩ කරන්නේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon