දත්ත හෙළිවීමක් නිසා Google+ වසා දැමීම වේගවත් වෙයි
සිය සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී.
ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය.
කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ.
Wall Street Journal සඟරාව පවසන පරිදි ගූගල් සමාගම මෙම දෝෂය පිළිබඳව මාර්තු මාසයේ සිට දැන සිටිය ද, ඒ පිළිබඳව අනාවරණය කිරීමක් කර නොමැත.
මේ පිළිබඳව ගූගල් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහජනතාව දැනුවත් කිරීමට තරම් බරපතළ ගැටලුවක් මෙහි නොපැවති බවය.
"මේ ගැටලුව පිළිබඳව අපේ රහස්‍යභාවය සහ දත්ත ආරක්ෂණ කාර්යාලය සොයැ බැලීමක් කළා. මෙම දෝෂය නිසා යම් වරදක් සිදුව තිපෙනවා ද කියලා අපි සොයා බැලුවා. ඒත් කිසිදු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ නැහැ"
Google+ ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කළ අතර සුළු කලකින් එය ෆේස්බුක් සමාජ මාධ්‍යය සමග තරග කිරීමට අසමත් වූ උත්සහයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබිණි.
වසර කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසුව Google+ නතර කර දැමීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ගූගල් සමාගම පවසන්නේ, Google+ සමාජ මාධ්‍ය මෘදුකාංගය හරහා ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යාපාර සඳහා සිය මෘදුකාංගය පවත්වාගෙන යන බව ය.
"එය විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණේ නැහැ. එහි apps සම්බන්ධ අන්තර්ක්රියාකාරීත්වයත් සීමාසහිත බවයි පෙනෙන්නට තියෙන්නේ" යනුවෙන් ගූගල් සමාගමේ ඉන්ජිනේරු අංශයේ උප සභාපති, බෙන් ස්මිත් සඳුදා බ්ලොග් පණිවුඩයක සඳහන් කර තිබිණි.
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21