ඇලෝසියස් -පලිසේනගේ ඇපෑල ඉවතට

  👤  1644 readers have read this article !
Published by : MB WEB 2018-10-11 11:16:34

තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන මහත්වරුන් ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී.

මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon