ආදි සිසු ක්‍රිකට් තරගාවලිය

  👤  1803 readers have read this article !
Published by : MB WEB 2018-10-17 09:11:38

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ

කන්තලේ ජනපද ව්‍යාපාරය ආරම්භ කළ 1953 වසරේදී ස්ථානපනය කරන ලද දෙවැනි පාසල වන ත්‍රි/වෙන්ඩ්‍රාසන්පුර මහ විදුහලේ ආදි ශිෂ්‍ය මහා ක්‍රිකට් තරගාවලිය පසුගියදා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විණි.

කණ්ඩායම් 12ක් තරග වැදුණු අතර අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ 2001 හා 2010 වසරවල කණ්ඩායම් දෙකයි.

දැඩි උණුසුම් තරගයක් වූ මෙහිදී 2004 කණ්ඩායම 2010 කණ්ඩායම අභිභවා ලකුණු රැස් කරමින් 2018 වර්ෂයේ ශුරතාව සතු කර ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon