දකුණු කලාපීය පැසිපන්දු තරගාවලිය

  👤  1096 readers have read this article !
Published by : MB WEB 2018-10-18 12:30:03

අම්බලන්ගොඩ - ධර්මදාස සිරිවර්ධන

දකුණු කලාපීය පැසිපන්දු 13න් පහළ ශූරතාව කරන්දෙණිය විදුහලට හිමිවිය. ගාල්ල, මාතර, කළුතර යන දකුණු කලාපීය 13න් පහළ පැසිපන්දු තරගාවලිය පසුගියදා මාතරදී පැවැති අතර එහි ශූරතාව දිනාගනිමින් සමස්ත ලංකා ඒ කොටසට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම තේරී පත් විය.

විදුහල්පති එස්.පී. ආරියරත්න මහතාගේ උපදෙස් මත තාරක ධර්මකුමාර කාරියවසම් මහතා මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon