රත්ගම පුරාණ විහාර පාර අබලන්

  👤  1099 readers have read this article !
Published by : MB WEB 2018-10-18 13:02:10

අම්බලන්ගොඩ _ ධර්මදාස සිරිවර්ධන

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි


රත්ගම පුරාණ රාජ මහ විහාරස්ථානය ඉදිරිපිටින් ඇති මාර්ගය මේ වනවිට වළවල් හෑරී ගල් ගැලවී වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.

මෙම මාර්ගය දෙපස නිවෙස් 400ක් පමණ ඇත. වසර 15කින් පමණ මෙහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු වූයේ නැත. විහාරස්ථානයේ පෙරහර දිනවල විහාරස්ථානය දක්වා පමණක් වළවල් වසා දැමුවද ඒවා මේ වනවිට ගැල වී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon