අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතර හමුවක්

  👤  421 readers have read this article !
Published by : MB WEB 2018-10-21 12:07:18

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති mohommed Zaeri Amirani මහතා අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින සුහදතාවයන් තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon