දැල්පන්දු තරගාවලියෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ජයක්

  👤  1692 readers have read this article !
Published by : MB WEB 2018-10-22 06:36:22

පන්නල - ඩබ්ලිව්.ඒ. සරත්

ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැල්පන්දු කණ්ඩායම් අතර පැවැති 2018 තරගාවලියේදී සමස්ත ලංකා අනු ශූරතාව දිනාගැනීමට පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය දැල්පන්දු කණ්ඩායමට හැකි විය.

එම කණ්ඩායම පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.පී.එන්.එස්. විජේතුංග මිය ඇතුළු නිලධාරිනියන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon