‍ෙදාඹගොඩ ගම්මාන රැසක ජනතාවගේ ගමන බිමන වැල් පාලමෙන්

  👤  1442 readers have read this article !
Published by : MB WEB 2018-11-14 08:26:58

මොරවක - ජේ. ඩබ්ලිව්. පියදාස

මෙදේරිපිටියේ ‍ෙදාඹගොඩ ගමේ වැසියන්ට ඇති ප්‍රධාන ගැටලුව වාහනයකින් යාහැකි පාරක් තොටක් නොමැති වීමය.

අධිවේගී මාර්ග, ගුවන් පාලම් ඉදිවන මෙවන් යුගයක ‍ෙදාඹගොඩ ඇතුළු ගම්මාන රැසක ජනතාව තවමත් දිවා රෑ ගමන් කරන්නේ ගිං ගඟ හරහා යෙදූ මාරක වැල් පාලමක් මතින්ය. මෙම ස්ථානයෙහි පාලමක් ඉදිකිරීම සඳහා 2000 මාර්තු 20 උත්සවාකාරයෙන් මුල්ගල තබා ඇත්තේ එදා පැවැති රජයේ අමාත්‍යවරයකුගේ සුරතින්ය. ඒ බව ගිං ගඟ අසබඩ කැලෑවේ තවමත් සැඟ වී ඇති සිහිවටන පුවරුවෙහි සඳහන් වේ.

අලුත්ගෙදරවත්ත මාරක වැල් පාලම වෙනුවට නව පාලමක් ලබාදෙන ලෙස ගම්වැසියෝ නව රජයෙන් ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon