ඡන්ද වැඩ නතර කරනවා

  👤  2038 readers have read this article !
Published by : MB WEB 2018-11-14 06:46:56

ජේ.ටී. ද සිල්වා

ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අත්හිටුවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම'ට පැවැසීය.

මැතිවරණ කටයුතු අත්හිටුවන ලෙස සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම් දුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon