පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි

  👤  1435 readers have read this article !
Published by : MB WEB 2018-11-14 11:02:17

පාර්ලිමේන්තුව හෙට(15) පෙරවරු 10.00 දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.

අද පෙරවරු 10.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු හෙට දිනය දක්වා කල් තැබීමට කථානායකවරයා පියවර ගත් බව  පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon