වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

  👤  1182 readers have read this article !
Published by : MB WEB 2018-11-14 13:39:49

'මම එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.' යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසීය.

පසුගියදා වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon