ජාඇළ මුද්‍රණාල පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්

  👤  2037 readers have read this article !
Published by : MB WEB 2018-11-19 06:29:29

ජාඇළ මුද්‍රණාල පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්'මව්බිම' පුවත්පතේ 7 වැනි සංවත්සරය සැමරීමට සහ එහි සේවය කරන සියලු දෙනාට ආශීර්වාද කිරීමට ඉකුත්දා (17දා) ජාඇළ පිහිටි 'මව්බිම' මුද්‍රණාල පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්විණි. ඉරිදා (18දා) උදෑසන මහ සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමිණි. සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස්, විධායක අධ්‍යක්ෂ රමන්ත අලස්, 'මව්බිම' - 'සිලෝන් ටුඩේ' පුවත්පත්වල සහ මුද්‍රණ අංශයේ ප්‍රධානීන් ඇතුළු බොහෝ පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon