Facebook සේවකයන්ට apple තහනම්

  👤  1873 readers have read this article !
Published by : MB WEB 2018-11-21 15:16:33

Facebook සමාජ ජාලයේ නිර්මාතෘ Mark Zuckerberg තමන්ගේ යටතේ සේවය කරන සේවකයන්ට Android ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන Tim Cook විසින් MSNBC interview එක අතරතුරදී Facebook ආයතනය පිළිබඳව විවේචනය කිරීම සහ Facebook සමාජජාලා වෙබ් අඩවිය භාවිත කරන්නන්ගෙන් බහුතරය Android ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් වීම සහ ඒ අනුව පරිශීලක අද්දැකීම ඔවුන්ට අත්විඳ එහි ඇති අඩුපාඩු තවදුරටත් මඟහරවා ගැනීමට හැකිවන නිසාවෙනුයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon