බර ඉසිලීමෙන් මාතලේ විජය ජාතික විදුහලට ජයග්‍රහණ රැසක්

  👤  1526 readers have read this article !
Published by : MB WEB 2018-12-03 08:50:29

මාතලේ - හේවා පී. කරුණාරත්න

සමස්ත ලංකා පාසල් 2018 ජාතික බර ඉසිලීමේ තරගාවලියේදී මාතලේ විජය ජාතික පාසලේ බාලිකා කණ්ඩායම රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ 04ක් චසමඟ වසරේ බාලිකා ශූරතාව දිනාගත්තේය.

එසේම බාලක අනුශූරතාව සමඟ රන් පදක්කම් 05ක් හා රිදී පදක්කම් 02ක් හිමිකර ගැනීමට විජය බාලක කණ්ඩායමට හැකිව තිබේ.

ජයග්‍රහණ හිමිකරගත් විජය විද්‍යාලයීය බාලක බාලිකා බර ඉසිලීමේ කණ්ඩායම සමඟ විද්‍යාලීය විදුහල්පති එස්.ඒ.ජී.ආර්. සිරිවර්ධන මහතා, ප්‍රධාන ක්‍රීඩා නිලධාරි අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා සහ බර ඉසිලීමේ අංශ භාර ක්‍රීඩා නිලධාරි එම්.එල්.අයි. ප්‍රනාන්දු මහතා ඡායාරූපයේ වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon