සමස්ත ලංකා නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේ රන් පදක්කම ජිත්ම චිරංජට

  👤  1560 readers have read this article !
Published by : MB WEB 2018-12-17 10:20:46

බළන්ගොඩ - එස්. ධර්මසේන

බළන්ගොඩ ශ්‍රී බුද්ධජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 10 ශේ‍ර්ණියේ ආර්.ඩී.එල්. ජිත්ම චිරංජ ආනන්දරත්න ශිෂ්‍යයා නව නිපැයුමක් ලෙසට රෝගීන් ට්‍රොලියේ සිට පහසුවෙන් ඇඳට මාරු කර හැකි නව ට්‍රොලියක් නිපදවා ඇත.

මෙම නිපැයුම වෙනුවෙන් ඔහුට ප්‍රථම ස්ථානය ලෙස රන් පදක්කමක් හා සහතිකයක් ලබා ගෙන තිබේ.

මෙම තරගය 2018 දෙසැම්බර් 5-8 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වූවේ මහාචාර්ය කේ.පී.එස්. චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon