නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

ප්‍රේම දඩයම දෙවැනි දිගහැරුමෙදි කුමක් සිදුවෙයිද?  👤1742

2017-03-22 16:24:47

සුවහසක් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් මඟබලා සිටි ප්‍රේම දඩයම දෙවැනි දිගහැරුම සිරස ටීවී තිරයේ දිගහැරීමට මේ වනවිට සියල්ල සූදානම්ය.

ශ්‍රැතිගේ සැහැල්ලුව  👤2522

2017-03-21 11:11:45

දකුණු ඉන්දියානු සිනමාවේ පෙරළිකාර තරුවක් වුණ කමලා හසන්ගේ දියණිය වන සූරූපි නිළි ශ්‍රැති හසන් අද ජනප්‍රිය තරුවක්. ශ්‍රැතිගේ ආකර්ෂණීය පෙනුම හා රංගන හැකියාවන් නිසා මේ වන විටත් සාර්ථක වී සිටියද ඇය තවමත් පරණ සැහැල්ලුවෙන් සිටි ශ්‍රැති බව ඇය මාධ්‍යයට කියා සිටින්නේ හරිම සතුටින්.

ඛාන්ලාගේ වෙනස  👤2381

2017-03-20 09:57:41

හින්දි සිනමාවට දිනෙන් දින එක්වන තරු එක රැයින් ජනප්‍රිය වෙනවා.

අභිෂේක් අයිශ් විරසක කළ පුංචි ආරාධ්‍යා  👤2661

2017-03-19 15:16:05

සිනමා රසිකයන් අමන්දානන්දයට පත් කරමින් සාර්ථකව රංගනයේ යෙදුණ අභිෂේක්-අයිශ්වර්යා හරිම ආදරණීය අඹු සැමි යුවළක්. ඒ වුණත් මේ දවස්වල මේ දෙන්නා පොඩි අමනාපයකින් පසුවෙනවා කියලා ආරංචි වෙනවා.

අයිස් ආක්‍රමණයක්  👤1460

2017-03-17 15:17:10

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඔන්ටාරියෝ විල හරහා සීත සුළං හමා යෑමත් සමග අයිස්වල ආක්‍රමණයට ලක් වූ විලට නුදුරින් පිහිටි නිවසක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට ප්‍රාදේශීය ඡායාරූප ශිල්පියෙකු සමත් විය.

මනීෂා දරු සුරතල් බලන්න සූදානමින්  👤1777

2017-03-16 17:23:17

මිනිසුන්ට ජීවිතයේ කොයිතරම් නම් බලාපොරොත්තු තියෙනවාද? මොන මොන මට්ටම්වල හිටියත් ජීවිතයේ බලාපොරොත්තු පොදිබඳින එක, හීන දකින එක කාටත් පොදු කාරණයක්.

කරන්ගේ ජීවිතය සම්පූර්ණ කළ නිවුන් බබාලා...  👤1477

2017-03-15 16:08:07

ජනප්‍රිය හා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් මේ දිනවල හැමෝගෙම උණුසුම් සුබ පැතුම් ලබා ගන්නේ කුලුඳුලේම නිවුන් දරුවන් දෙදෙනකුගේම පිය පදවිය ලබන්නට වරම් හිමිවූ නිසයි.

බංගලාදේශයේ කම්කරුවන් නිවෙස් බලා යයි  👤1579

2017-03-14 18:10:55

බංගලාදේශයේ ජනතාව වැඩ අවසන් කොට නිවෙස් බලා පිටත්ව යන මොහොතක් මෙම ඡායාරූප වල දැක්වේ. 

මිනිසුන් ඇසුරට හිත ගිය මුව දෙන මිහින්තලා බිම කෙම්බිම කරගෙන  👤1888

2017-03-14 08:05:09

ලොව ප්‍රථම අභය භූමිය හා නෑ හිතවතුන් සියලු දෙනා අතහැර දමා මිනිස් වාසයට පැමිණ මිනිසුන් සමඟ කිට්ටු හිතවතියක් ලෙස කාලය ගත කරන මුව දෙනක් පිළිබඳව නොදත් තොරතුරු රැසක් මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ අනාවරණය කළහ.

ප්‍රියංකාගෙයි දීපිකාගෙයි මට්ටම  👤1613

2017-03-13 16:39:14

ප්‍රියංකා චොප්රා හා දීපිකා පදුකෝන් බොලිවුඩය විතරක් නෙවෙයි හොලිවුඩයත් ජයගත් සුරූපී තරු දෙපළක්.

වෙළෙඳ දැන්වීමක් සේදුම් යන්ත්‍ර වලට 'ව්‍යංජන බොත්තමක්'  👤1308

2017-03-12 16:21:49

ඇඳුම් මත ව්‍යංජන ඉහිරීමෙන් ඇතිවන පැල්ලම් ඉවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ක්‍රියාකාරිත්වයක් සහිත සේදුම් යන්ත්‍රයක් ඉන්දීය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.

ෂාරුක්ගේ පෙම්වතිය වෙන්න හදපු ස්වරාට වෙච්ච දේ  👤1348

2017-03-11 16:24:39

බොලිවුඩයේ කිං ඛාන්ගේ ප්‍රේමාන්විත රංගනයට වශී වුණ රසික රසිකාවියන් අතර සිනමා තරු ඉන්න බව දැන ගත්තොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. ස්වරා බාස්කර් නිළියත් ෂාරුක්ගේ චිත්‍රපටවලට තදින්ම පෙම් කළ ප්‍රේක්ෂිකාවක්.

ලොව බරම කතගෙන් කිලෝ 100ක් අඩු කරලා  👤2083

2017-03-10 16:44:16

ලෝකයේ බරම කාන්තාව සැත්කමකට ලක් කිරීමෙන් පසුව ඇයගේ බර කිලෝ ග්‍රෑම් 100කින් අඩු කිරීමට හැකිවූ බව ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි සායිෆී රෝහල (Saife Hospital) ප්‍රකාශ කොට ඇත.

කාසි ගිලින කැස්බෑවෙක්  👤980

2017-03-09 16:35:34

'බැංකුව' නම් වූ අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ගැහැණු සතා සිටි තටාකයට නරඹන්නන් කාසි විසිකිරීමට පුරුදු වී සිටියේ ඒ මගින් වාසනාව උදාවේ යැයි යන විශ්වාසයෙනි.

ජස්ටින්ගේ කොන්සර්ට් එකේ නටන බොලිවුඩ් තරු  👤1817

2017-03-07 14:08:02

Student of the year චිත්‍රපටයෙන් සිනමා ක්‍ෂේත්‍රයට ආ ආකර්ෂණීය නළු නිළියන් අද සිනමාවේ ජනප්‍රිය චරිත බවට පත්වී හමාරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්