නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

හොඳම එක වීම අපේ උත්සාහය  👤1833

2017-06-21 16:33:17

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ලොකු ගමනක් ඇවිත්. මුලින්ම ඒ ගැන මතක් කරමු ?

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය තිස් අටවැනි සංවත්සරය සැමරුවා. වසන්තම් ටීවී, අයි.ටී.එන්. ටීවී වසන්තම් එෆ්.එම්. සහ අයි.ටී.එන්. එෆ්.එම්. සහ වෙබ් අඩවිය යන මාධ්‍ය ජාලය අයි.ටී.එන්. වෙළෙඳ නාමය යටතේ ශක්තිමත් කරන වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මාසයේ ඉඳන් අපි ආරම්භ කළා. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපතිතුමාගේ උපදෙස් මත තමයි මෙය සිදු කළේ. සංවත්සරයත් සමඟ මාධ්‍ය ජාලය තව තවත් ශක්තිමත් කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.

දරුවෙක් හදන්න දැන් බය නෑ  👤2480

2017-06-20 15:12:13

නිරෝෂා අල්ලගන්නත් අමාරුයිනේ. දැන් ගොඩක් කාර්යබහුලයි වගේ?

පසුගිය කාලේ නම් රංගන කටයුතුවලට ගොඩක් කාර්යබහුල වුණා. හැම නාළිකාවේම ගොඩක් වෙලාවට පේන්න හිටියා. වෙලාවකට හිතුණා පේන්න ඉන්නවා වැඩීද දන්නේ නැහැ කියලත්. ඒ නිසා මේ දවස්වල තෝර බේරගෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා. හාර කෝටිය ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. තවත් අලුත් නාට්‍යයක වැඩ ඉදිරියේදී පටන් ගන්නත් තියෙනවා.

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා  👤3441

2017-06-19 16:14:45

ෆේස් බුක් කුමාරයා තමන්ගේම කර ගත්තා නේද?

ඔව්නේ. මම විවාහ වුණා. එයා මගේම වුණා.

සැබෑ කතාවක් කරළියට ගෙනාපු මිලින්දගේ 'ආශිර්වාදය'  👤907

2017-06-17 14:37:41

අලුත් ගීතයක් කළා කියලා ආරංචියි?

ඔව්. මගේ අලුත් සින්දුව "ආශීර්වාදය."

ගයත්‍රි ඩයස් කැමැතිම පිරිමි චරිත 8  👤3295

2017-06-16 16:04:46

01.මගේ අප්පච්චි

මම හිතන්නේ ඕනෑම කෙනකුට තමන්ගේ අප්පච්චි තරම් වටිනා කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ගැහැනු ළමයකුට හමුවන පළමු පිරිමියාත් ඔහු. අප්පච්චි අපිව බලාගත්ත විදිය, අපිත් එක්ක ජීවත් වුණු විදිය එක්ක, උපදින හැම ආත්මයකම මගේ අප්පච්චිව ප්‍රාර්ථනා කරනවා.

කුටුම්බයේ රස මතු කරන ගීය මා හිත බැඳ ගත්තා  👤2458

2017-06-15 16:02:32

මේ ගීතය ඇහෙන ගීතයක් නෙමෙයි මම අහන ගීතයක්...

ව්‍යාපාරිකයකු නයෝමිගේ හිත දිනාගෙන  👤2802

2017-06-14 16:04:47

මේ දවස්වල නයෝමි කාර්යබහුලයි වගේ?

ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල මම "නෙතු" නාට්‍යයේ සහ "ඔක්කොම හොඳටයි" නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩකටයුතුවලට තමයි කාර්යබහුල.

සහේලි දීග යන්න ලංකාවට ඇවිත්  👤4131

2017-06-13 16:08:16

කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ?

මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක තියෙන්නේ. අපේ නෑදෑයෝ ලංකාවේ ඉන්න නිසා ලංකාවට ඇවිත් වෙඩින් එක ගන්න හිතුවා.

අලි කතාවට තායිලන්තයෙන් අලි නළුවෙක් ඇවිත්  👤2966

2017-06-12 16:03:48

ඔබේ නිර්මාණයක් මේ දිනවල තිරයට ඇවිත්?

ඔව්. අලි කතාව චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන දැන් දින කිහිපයක් ගත වෙලා තියෙනවා.

ජයලාල් රෝහණගේ 'ගොන්ඩෝලාව' වේදිකා දියඹට  👤1519

2017-06-10 16:35:39

හාසේ‍යාත්පාදක නාට්‍යකින් ගැඹුරු සමාජ කතිකාවක් ඇති කිරීම කොහොම වුණත් බුද්ධිමත් ප්‍රේක්ෂකයාට අගෞරව නොවන විදියට දෙබස් වුවත් භාවිත කරන්න අවශ්‍යයි. ගොන්ඩෝලා කියන්නෙත් හාස්‍ය විඳලා පිරුණු ඔළුවක් ගෙදර අරන් යන්න කියාපු නාට්‍යයක්.

පියාගේ අඩිපාරේ ඇවිත් වැඩ පෙන්වන හර්ෂාන්  👤2607

2017-06-09 15:47:23

දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ සහ ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනේ වාදකයෙක් ලෙස සම්බන්ධ වුණු නිසා දැන් හර්ෂාන් ජයප්‍රියයි නේද?

ජනප්‍රියද කියල නම් මම දන්නේ නෑ. සමහර විට ජනප්‍රිය ඇති. මම නම් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියට එච්චර ආස නැහැ. Dream Star වැඩසටහනට මට කතා කළේ අතුල අයියා.

කොල්ලන්ට කෙල්ලන්ට හදපු නිනෝ ලයිව්  👤1712

2017-06-08 16:40:13

නිනෝ ලයිව් කියන්නේ ඔබගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම ඔබගේ අධ්‍යක්ෂණ කාර්යය ගැන කතා කරමු?

රවීන්ගේ ඊළඟ ඉනිම සිනමාව  👤2677

2017-06-07 16:27:37

"දෙවැනි ඉනිම' කියන්නේ රවීන්ගේ රංගනයේ පළමුවැනි ඉනිමනේ?

ඔව්. ගායනයට අමතරව මට වෙන පාරකුත් ඇරුණා. ඉතින් මම ඒ ඇරුණු අලුත් පාර දිගෙත් යන ගමන් ඉන්නේ.

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?  👤4576

2017-06-06 16:07:42

දෙවැනි ඉනිමෙන් නයනතාරා දැන් ජනප්‍රියයිනේ?

මේ දවස්වල දෙවැනි ඉනිමත් එක්ක ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඇත්තටම ඒ ගැන සතුටුයි.

කට නිසා රහල්ට වෙච්ච දෙයක්  👤3790

2017-06-05 16:12:51

එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්