නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

ජනපති පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි  

2019-01-18 13:17:43

තම රාජ්‍ය සංචාරයත් සමග නව ප්‍රවේශයක් ලැබුණු පිලිපීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ  

2019-01-18 11:41:20

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් 2800ක් පමණ බැතිමතුන් ප්‍රමාණයකට හිමි මී තිබූ හජ් කෝටාව 2019 වර්ෂයේදී මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබා දීමට සෞදි රජය කටයුතු කරයි.

අගලවත්තේ ප්‍රථම උදාගමේ කෝටි ගණන් වටිනා පොදු සම්පත් විනාශ වෙලා  

2019-01-18 08:52:13

අගලවත්තේ ප්‍රථම උදාගමේ කෝටි ගණන් වටිනා පොදු සම්පත් විනාශ වෙලා

ඉබ්බාගමුව සතිපොළේ ඉඩකඩ නෑ නව සති පොළෙත් වැඩ නතර වෙලා  

2019-01-18 08:01:35

ඉබ්බාගමුව සතිපොළේ
ඉඩකඩ නෑ නව සති පොළෙත් වැඩ නතර වෙලා

ඉහළ හා පහළ කොත්මලේ ජලාශ දෙක අතරේ ඔය සිඳීයෑමේ ගැටලු  

2019-01-18 07:29:56

ඉහළ හා පහළ කොත්මලේ ජලාශ දෙක අතරේ ඔය
සිඳීයෑමේ ගැටලු

කළල්පිටිය පාලමේ ආරක්ෂිත වැට ඉදි කර නෑ  

2019-01-18 07:01:43

කළල්පිටිය පාලමේ ආරක්ෂිත වැට ඉදි කර නෑ

අමාත්‍ය රාජිත ගිලන්රථ බෙදාදෙයි  

2019-01-18 06:06:54

උදයන්ති මුණසිංහ

දිවයින පුරා පිහිටි රෝහල් 132කට අවශ්‍ය ගිලන්රථ 132ක් ලබා දීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක්  

2019-01-17 16:06:31

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ එකඟ වෙයි.

ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට යළි විභාගයට  

2019-01-17 10:39:17

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22 දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට   

2019-01-17 09:47:04

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයා ත්‍රි රෝද රථයකින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය.

සබරගමුව සරසවියට නව වෛද්‍ය පීඨයක්- අද සිසු අයිතියට  

2019-01-17 09:23:11

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම උදෙසා සබරගමුව විශ්ව විද්‍යලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය අද (17) පෙරවරු 10.30 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් විවෘත කිරිමට නියමිතව ඇත.

පොඩ්ඩෝ 1 වසරට යන පළමු දවස අද  

2019-01-17 08:20:03

" එකට වවමු එකට වැඩෙමු" විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද සමගාමීව ආරම්භ කෙරේ....

මාවා මාතලේ බිලිගනී?  

2019-01-17 06:55:07

මාවා මාතලේ බිලිගනී?

කොස්පොතු ඔය උස්සාන ජල යෝජනා ක්‍රමය වසර අටක් තිස්සේ අකර්මණ්‍ය තත්ත්වයක  

2019-01-17 06:16:17

කොස්පොතු ඔය උස්සාන ජල යෝජනා ක්‍රමය වසර අටක් තිස්සේ අකර්මණ්‍ය තත්ත්වයක

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි  

2019-01-16 17:07:07

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා අද (ජනවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon