නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

එදා Reject වුණාට අද ලෝකෙම දන්න රජෙක්  

2018-10-30 17:51:08

අපි ජීවිතයට යමක් ලබා ගන්න උත්සාහ කරද්දී එල්ල වන අභියෝග නිසා, වෙනත් අය අපි ගැන දෙන තක්සේරු නිසා ඉලක්කයට යන ගමන අඩාල වෙන්න පුළුවන්. නමුත් තමන්ට තමන් විශ්වාස නම් ඕනෑම ජයග්‍රහණයක් තියෙන්නේ අතේ දුරින්. එළැඹෙන සිකුරාදා 56 වැනි උපන්දිනය සමරන ඔහු, රංගන ප්‍රතිභාව තුළින් ලෝකයම වසඟ කළ බොලිවුඩයේ අංක එකේ නළුවා ශාරුක් ඛාන්.

ජෝන් ජේම්ස්: අවධානය ගැනීමට අවදානම් වැඩ කළ රැප් ගායකයා මරුට  

2018-10-25 13:25:49

ගීතයක රූගත කිරීම් අතරතුර සැහැල්ලු ගුවන් යානයක් මත ඇවිද යාමට උත්සහ කළ කැනේඩියානු රැප් ගායකයෙකු එම ගුවන් යානයෙන් වැටී මිය ගොස් තිබේ. එම අනතුර සිදුව ඇත්තේ, බ්‍රිට්ෂ් කොලම්බියාහිදීය.

වැටි වැටී නැඟිට්ට එකෙක්ව ගහලා වට්ටන්න බෑ The Rock  

2018-10-23 14:20:26

ජීවිතයේ සමහර තැන්වලදී එන අභියෝගවලින් කරන්නේ අපව හරි මාර්ගයට දාන්න අවශ්‍ය පන්නරය ලබාදෙන එක. නිරන්තර කැපවීම සහ උනන්දුව තියෙනවා නම් තමන් කරන දේ ගැන විශ්වාස නම් සාර්ථකත්වය ඔබව සොයාගෙන ඒවි. අභියෝග හමුවේ කැපවීමෙන් දියුණු වුණු ඔහු ජනප්‍රිය මල්ලවපොර ක්‍රීඩක සහ රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන්.

රුක්මණී දේවිගේ 40 වැනි ගුණ සමරුව 29දා මීගමුවේදී  

2018-10-17 15:47:44

සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය ලෙසින් හා ශ්‍රී ලාංකේය ගායන ලෝකයේ ගීත කෝකිලාවිය නමින් හැඳින්වෙන ඩේසි ඩැනියෙල්ස් හෙවත් රුක්මණී දේවියගේ 40 වැනි ගුණ සමරුව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 29දා පෙ.ව. 10.00ට මීගමුව රුක්මණී දේවි රඟහලේදී පැවැත්වේ.

හලන අයගෙන් හැලුණාම යන ගමනට පහසුයි Taylor Swift  

2018-10-16 17:10:05

හිතේ දුක තුනී කරන්න, පාළු මකන්න අපි කරන්නේ ගීතයකට ඇහුම්කන් දෙන එක. ඇහුම්කන් දෙනවා වෙනුවට ගීත ලියන්න, කියන්න, පෙලඹෙනවා නම් ඒක දුක තුළින් ජයග්‍රාහී සතුටක් ලබාගැනීමක්. හිතේ දුක දිවියේ සතුටට පෙරළාගත් ඇය ලෝකයම ආදරය කරන දක්ෂ සුරූපී ගායිකාව ටේලර් ස්විෆ්ට්.

හැඩට නැති තැන හඩින් දිනූ ඇඩෙල්  

2018-10-09 12:17:28

ජීවිතය හරියට සප්ත ස්වරය වගේ. මන්ද්‍ර ස්වර, මධ්‍ය ස්වර, උච්ච ස්වර අතරේ දෝලනය වන පද රටා ඔස්සේ මනරම් ගීත නිර්මාණ බිහි වෙනවා. ජීවිතයේත් උස් පහත් වීම් මැද්දෙන් ලියැවෙන අත්දැකීම් ඔස්සේ ලස්සන කතා ලියැවෙනවා. සැප, දුක සමබර කරගෙන ජීවන පද මාලාව ලියූ ඇය බරසාර හ¾ඩින් ලොව පුර දෙසවන් පිනවූ ජනප්‍රිය ගායිකා අඩෙල්.

කිම් කාඩේෂියන් ගැන තොරතුරු හොයන්නේ ප්‍රවේශමෙන්  

2018-10-03 10:35:20

ඔබ කිම් කාඩේෂියන් ගැන නිරන්තරයෙන් තොරතුරු සොයන්නෙකු නම් ප්‍රවේශමෙන් සිටින්න.

සෙනඟ මැද ප්‍රියංකා නික්ට දුන් උපන් දින හාදුව  

2018-09-23 16:17:43

ප්‍රියංකා චොප්රා සහ ඇමෙරිකානු ජාතික ගායක නික් ජොනාස් මෑතකදී තමයි විවාහ ගිවිස ගත්තේ. ඔවුන් මේ වෙනකොට කැලිෆෝනියාවේ ජීවත් වෙනවා. කාලෙන් කාලෙට මේ යුවළ ගැන විවිධ පුවත් මතුවෙනවා. ආයෙමත් මේ යුවළ කරළියට ඇවිත් තියෙන්නේ නික් ජොනාස්ගේ 26 වැනි උපන් දිනයත් එක්ක. ප්‍රියංකා චොප්රා සහ නික්ගේ පවුලේ හිතවතුන් එකතු වෙලා ඔහු වෙනුවෙන් උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.

ඉන්දියාවේ ඉඟි පෑම: නිළිය ආගමට අවමන් කර නැති බව අධිකරණය තීන්දු කරයි  

2018-09-02 15:33:31

චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ. ශිල්පිනියගේ ඉඟි පෑම "ආගමට අවමන් කරන" බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනස් විවාහ ගිවිසගැනීම තහවුරු කරයි  

2018-08-21 16:03:21

මාස කීපයක සම්බන්ධතාවකින් පසු ප්‍රියංකා චොප්රා ඇමරිකානු ජාතික නික් ජෝනස් සමග විවාහ ගිවිසගැනීම පිළිබඳ පළවූ තොරතුරු තහවුරු කර තිබේ.

ෂාහිඩ් කෝටි පනස් පහකට නිවසක් මිලදී ගෙන  

2018-08-19 16:37:33

බොලිවුඩයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ෂාහිඩ් කපූර් කියන්නේ. බොලිවුඩයෙන් මේ දවස්වල ඔහු ගැන අලුත් පුවතක් ආරංචි වෙනවා. ෂාහිඩ් මුම්බායිවල චෝලි කියන ප්‍රදේශයේ අපාට්මන්ට් එකක් මිලදී අරන්.

අනුෂ්කා ෂර්මා නිසා කෝලිට ලෙඩක් වැටෙයි  

2018-08-16 16:10:25

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ බිරිඳ වන හොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා නිල උත්සවයකට සහභාගී වීම හේතුවෙන් එරට ක්‍රිකට් ලෝලීන් උණුසුම් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල පැවැත්වෙන ඉන්දීය-එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර එංගලන්තයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වූ ඉන්දීය කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ට්විටර් ඔස්සේ පළකර තිබූ අතර එම ඡායාරූපයෙහි අනුෂ්කා ෂර්මා ඉදිරියෙන්ම සිටින බැවින් ඇය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුද යන වග ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල ඔස්සේ විවේචනය කිරීම මෙම ගැටලුවට හේතු වී තිබේ.

බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් තිරයට...  

2018-08-08 10:46:35

බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් තිරයට...

බොලිවුඩ් තරු පුරුදු  

2018-08-07 16:44:28

බොලිවුඩ් තරු පුරුදු

මාධ්‍යට ‍ෙදාස් නැඟූ බොලිවුඩයේ සුපිරි නළු නිළියන්  

2018-07-19 18:15:15

බොලිවුඩ් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට ජනප්‍රිය වෙන්න මාධ්‍යවලින් ලොකු බලපෑමක් සිදුවෙනවා. දැන් සමාජ ජාලවලින් මේ කාර්ය වඩා පහසු කළත් බොලිවුඩ් තරු රසිකයන් අතරට ගෙනියන්න අදටත් වැඩි කාර්යභාරයක් සිදු කරන්නේ විද්‍යුත් මාධ්‍ය. සිනමා ජීවිතයට විතරක් නෙවෙයි මේ අයගේ පෞද්ගලික ජීවිතයේ රස මුසු තැන් රසිකයන්ට සමීප කරන්නත් මාධ්‍ය දරන්නේ ලොකු වෙහෙසක්. ඒ කොහොම වුණත් මේ හේතුවෙන් සමහර නළු නිළියන්ට වුණු අපහසුතා නිසාම බොලිවුඩ් තරු ප්‍රසිද්ධියේම මාධ්‍යයට බැන වැදුණු අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. මේ එවැනි අවස්ථා කිහිපයක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon