නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි  

2019-02-19 08:54:47

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි .

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනපති පවසයි  

2019-02-18 09:13:44

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

හදිසි පක්ෂ නායක රැස්වීමක්-පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි  

2019-02-07 11:18:48

පාර්ලිමේන්තු සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව නතර කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

අලි මිනිස් ගැටළුවට විසඳුමක් ලබාදීමට රජය ඉහළ ප්‍රමුඛත්වයකින් කටයුතු කරනවා- අගමැති  

2019-02-06 14:54:22

රජය සැමවිට අලිමිනිස් ගැටලුව විසඳීමට ඉහළ ප්‍රමුඛතාවයකින් වැඩ කටයුතු කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

 
 

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා දිවුරුම් දෙයි  

2019-01-31 15:49:43

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

‘නොවැම්බර් 10 ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස් වෙනවා‘  

2019-01-28 14:54:22

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපති ජනපති හමු වෙයි  

2019-01-26 11:56:19

එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපති Slim kiisler මහතා ජනපති හමු වෙයි.

ජනපති සහ සිංගප්පූරු අගමැති අතර හමුවක්  

2019-01-25 17:11:53

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව අද (25) දහවල් සිදු විය.

ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා  

2019-01-25 12:37:15

ව්‍යවස්ථාදයක සභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි.  

2019-01-24 14:30:35

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප‍්‍රධානීන්ගේ සමුළුවේ ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob) මැතිණිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ  

2019-01-23 16:46:55

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් නායකයන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

යුද්ධයක් හා සමානව සේනා මඬින්න එක්වෙන්නැයි ජනපතිගෙන් උපදෙස්  

2019-01-22 16:59:05

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී රාජකාරි අරඹයි  

2019-01-22 15:02:42

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක, හිටපු ජනාධිපති, පාර්ලිමින්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ දී නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේ ය.

මැතිසබේ ගාලගෝට්ටියේ වාර්තාව අද කථානායකට  

2019-01-22 09:45:38

රුචිර දිලාන් මධුශංඛ

පාර්ලිමේන්තු සභා ගැබ තුළ පසුගිය දිනවල සිදු වූ ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අද (22දා) කථානායකවරයාට ලබාදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි 'මව්බිම'ට පැවැසීය.

මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි  

2019-01-18 10:10:57

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon