නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

අරණායක ජනතාවට ලැබෙන පානීය ජලය අපිරිසුදුයි -මන්ත්‍රිනි චන්ද්‍රිකා ජයරත්න කියයි  

2018-10-19 08:04:43

අරණායක ජනතාවට ලැබෙන
පානීය ජලය අපිරිසුදුයි -මන්ත්‍රිනි චන්ද්‍රිකා ජයරත්න කියයි

කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය ජනපති ප‍්‍රධානත්වයෙන්  

2018-10-18 15:20:54

ගුවන් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර දැනුම ශ‍්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

රත්ගම පුරාණ විහාර පාර අබලන්  

2018-10-18 13:02:10

රත්ගම පුරාණ රාජ මහ විහාරස්ථානය ඉදිරිපිටින් ඇති මාර්ගය මේ වනවිට වළවල් හෑරී ගල් ගැලවී වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.

බෝතලේගම අත්පන්දු ක්‍රීඩා පිටියේ උපකරණවලට මොකද වුණේ  

2018-10-18 08:14:46

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන බෝතලේගම මහජන ක්‍රීඩාපිටිය ඇතුළත විශාල වියදමක් දරා ඉදිකර තිබුණු විදුලි ආලෝක සහිත අත්පන්දු ක්‍රීඩා පිටියේ කොටස්වලට සිදුවූ දේ කුමක්දැයි මෙතෙක් සොයාගත නොහැකිව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රීඩා කමිටුවක්ද පත්කොට අදාළ බලප්‍රදේශය තුළ අත්පන්දු ක්‍රීඩාව නංවාලීමට කඩිනම් පියවර ගෙන තිබියදී 2011 - 2015කාලසීමාව තුළදී හදිසියේ ගලවා ඉවත් කළ අත්පන්දු ක්‍රීඩාපිටියට අයත් බඩු බාහිරාදියට සිදුවූයේ කුමක්දැයි සෙවීම එම කමිටුවේ යුතුකමක් බවද ප්‍රදේශවාසීහු කියති.

කපුගල කාපට් මාර්ගය වාරිමාර්ගයක් වෙලා  

2018-10-18 07:02:15

බළන්ගොඩ සිට දියවින්න හරහා කපුගල දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කළත් මේ වන විට විශාල වළවල් හෑරී දැඩි ලෙස අබලන් වී ඇති බව එම මාර්ග භාවිත කරන රියැදුරන් මෙන්ම ජනතාවද පවසති.

DIG නාලක අදත් CIDයට කැඳවලා  

2018-10-18 06:22:51

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (18දා) පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොව දෙවන විශාලතම ගුවන්යානය මත්තලට එයි  

2018-10-18 06:12:10

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොව් ඒව් 124 ගුවන්යානය ඊයේ (17දා) දහවල් 12.20ට මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වන ලදී. සෞදි අරාබියේ ර්ථීපඪදජඥ ඉභතබචද ගුවන්තොටුපොළේ සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරන අතරතුර 19 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය විවේකය සඳහා හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම ගුවන්යානය මත්තලට ගොඩබස්වා තිබේ.

සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනපති සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලයි.  

2018-10-17 13:18:45

සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ දී මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමට තම දැනුම සහ අත්දැකීම් ජාතිය වෙනුවෙන් කැපකරන්නැයි ජනාධිපතිතුමා සමස්ත ඉංජිනේරුවන්ගෙන් ඉල්ලයි.

තෙබුවන සැරයන්ට ජනපතිගෙන් ලක්ෂ 10ක්  

2018-10-17 10:20:08

නුවන් හෙට්ටිආරච්චි

තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පරිත්‍යාග කර ඇත.

හාලිඇළ ගම්මිරිස් ගොවියෝ දුක කියති  

2018-10-17 09:17:12

හාලිඇළ ගම්මිරිස් ගොවියෝ දුක කියති

පහළ වලේබොඩ කම්බි පාලමේ කම්බි දිරාපත් වෙලා  

2018-10-17 08:01:57

පහළ වලේබොඩ
කම්බි පාලමේ කම්බි
දිරාපත් වෙලා

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම අද  

2018-10-17 06:21:13

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) ප.ව. 5.00ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර සම්මුඛ පරීක්ෂණ අද(16) සිට  

2018-10-16 12:55:26

දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු රැසක්  

2018-10-16 09:01:59

දැරණියගල ප්‍රාදේශීය
සභාවේ පුරප්පාඩු රැසක්

දිප්පිටිය - පල්ලිපෝරුව පාරේ යන්න එන්න බෑ  

2018-10-16 07:17:03

දිප්පිටිය 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon