නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 ක් කොළඹ වරායට සේන්දු වෙයි  

2018-12-21 10:50:24

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

දුම්බර මිටියාවතේ දෙහි අමුමිරිස් තක්කාලි මිල ඉහළට  

2018-12-21 08:59:29

දුම්බර මිටියාවතේ දෙහි
අමුමිරිස් තක්කාලි මිල ඉහළට

පෝස්ටර් ඇලවීම නිසා ‍ෙදාළහේ අම්බලම විනාශයට  

2018-12-21 06:52:47

පෝස්ටර් ඇලවීම නිසා ‍ෙදාළහේ අම්බලම විනාශයට

කරච්චි බස් නැවතුම්පොළ වහාම ඉදි කරන්න  

2018-12-21 06:41:13

කරච්චි බස් නැවතුම්පොළ
වහාම ඉදි කරන්න

කුඩු සමඟ ඇල්ලූ 21 හැවිරිදි තරුණයකු ජනවාරි 2දා දක්වා රිමාන්ඩ්  

2018-12-20 13:48:20

කොළඹ, මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ ඉන්ධන හල අසල ත්‍රිරෝද රථ ගාල අසල ඇවිදිමින් සිටි පුද්ගලයකු දෙමටගොඩ පිහිටි අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10, මිලිග්‍රෑම් 150ක් සහ විස මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 350ක්ද සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.පී. සමරතුංග මහතා පවසයි.

නව පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන්  

2018-12-20 09:46:54

පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඇල්ල නගරය හරහා කුණු ජල පහරක් වැසිකිළි - කැසිකිළි බටත් කානුවට හරවලා  

2018-12-20 09:23:32

දෙස් - විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇති ඇල්ල නගරය හරහා ගමන් කරන ජල පහර අපිරිසුදු වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

පොළොන්නරුවේ කුඹුරුවලට වල් නාශක යොදා ගොයම මැරිලා  

2018-12-20 08:34:58

මෙවර මහ කන්නයේ පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් වගාකොට ඇති කුඹුරුවලට වල් නාශක වර්ගයක් ඉසීමෙන් පසු ගොයම් මියගොස් වල් පැළෑටි පමණක් ඇතැයි ගොවියෝ කියති.

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා අක‍්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ.  

2018-12-19 15:19:22

ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 21 දිනට කල්තැබේ  

2018-12-19 14:36:19

පාර්ලිමේන්තුව අද (19) ප.ව. 1.00 රැස් විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමරසිරි මහතාගේ මූලාසනයෙන් සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

යුද්ධ හමුදාව ඉඩම් අක්කර 23773.62 ක් නිදහස් කරයි  

2018-12-19 12:23:16

ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට අයත් ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල ඉඩම් නිල වශයෙන් නිදහස් කරනු ලබන අතර යුද්ධය අවසන්වීමත් සමග 2009 මැයි මාසයේ සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ඉඩම් අක්කර 23773.62 ක ප්‍රමාණයක් ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කරන ලද බව යුද හමුදාව පවසයි.

අලුත්නුවර පවුල් 6,000කට වතුර නෑ  

2018-12-19 09:02:04

අලුත්නුවර පවුල් 6,000කට වතුර නෑ

යුද හමුදාව ප්‍රයෝජනයට ගත් ඉඩම් දිසාපතිට භාර දීම අද  

2018-12-19 07:30:06

ඉන්දීය ධීවරයන් අට දෙනකු අනවසරයෙන් උතුරු මුහුදු තීරයට පැමිණ සිටියදී 17දා නාවික හමුදාව විසින් යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නාවික හමුදාවට පවසා ඇත්තේ ඔවුන් ගමන් ගත් යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා මුහුදේ අතරමං වී ඇති බැවින් ආධාර කරන ලෙසයි.

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප‍්‍රවර්ධනයට පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් ….  

2018-12-18 19:03:47

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරින්ට උපදෙස් දෙයි.

ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක් ..  

2018-12-18 18:14:24

සෞන්දර්ය ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් අද (18) ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටු කර දුන්නා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon