නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

මම වැඩ කරන්නේ නිර්මාණ දිනවන්න  

2018-06-12 12:26:05

මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඔබට හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඒ ගැන මුලින්ම කතා කරමු?


අපේ ආදර කතාව කොහොම විසඳෙයිද දන්නේ නෑ  

2018-06-11 14:37:10

සන්දේශ්ගෙයි ඔයාගෙයි ලස්සන ආදර කතාවට මොකද මේ වුණේ?


ක්‍රිකට් ලොව නම රැන්දූ ඩිල්ෂාන් නළු ඉනිම ජය ගනියිද?  

2018-06-10 15:34:30

මේ දවස්වල ඔබ රංගනයෙන් දකින්න ලැබෙනවා?


නිල්මිණි නලින්ගේ පැටිකිරිය හෙළි කරයි  

2018-06-09 09:41:53

නලින් පෙරේරා කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනන ගායකයෙක්. ඒ වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා ඔහු. නලින් පෙරේරා ගැන අපි නොදන්න ගොඩාක් දේවල් දන්නේ ඔහුගේ බිරිය. නලින් ගැන දන්න කියන දේවල් නලින්ගේ බිරියගෙන්ම අහන්න අපි හිතුවා.

මිලින්දගේ සුදූ කවුද?  

2018-06-08 09:33:21

මිලින්දගේ සුදූ හිතාගන්න බැරි විදියට හිට් වුණා නේද?

කාලෙකට පස්සේ මම ආයෙත් සතුටින්  

2018-06-07 10:16:48

කොහොමද ජීවිතේ?

ජීවිතේ කියන්නේ සංසාරෙන් පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. ඇයි හො¼දැයියක්, ඉවසීමක්, ටීම් වර්ක් එකක්. සතුට, දුක, කරදර, ලැබීම්, නොලැබීම් හැම එකක්ම උපේක්‍ෂාවෙන් දකිමින් ඉවසමින් මමත් ජීවත් වෙනවා. මම දුකට වැඩිය සතුටට බයයි. ඒ සතුට අහිමිවීමේ බිය නිසා. නමුත් හිනාවෙන හැම වෙලාවකම අඬන්නත් වෙලාවක් එන බව දැනගෙන මම හිනාවෙලා ඉන්නවා. මොකද මගේ ජීවිතේ හුඟක් කාලෙකට පස්සේ දැන් මම ආයෙත් සතුටින්. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා දෙවියන්ට.

මේ අවුරුද්දේ මට සතුටක් ඉතිරි වෙලා තියෙනවා  

2018-06-06 09:27:46

ඔබ මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. සතුටින් ඇත්තේ?


වසර දහයකට පස්සේ හිමාලිගේ කැදැල්ලට පුත් කුමාරයෙක්  

2018-06-05 09:32:03

හිමාලිගේ කැදැල්ලට අලුතෙන් අමුත්තෙක්
ආවා නේද?

වෙනදාට මඟහැරෙන ජනප්‍රිය නිළි සම්මානය මෙදා සැරේ යුරේනිට ලැබුණු හැටි  

2018-06-04 17:39:20

කාලයක ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලෙදී හැබෑ වුණා නේද?


‘මකරන්ද’ පස්විධ ගැයුම් අසිරිය නෙලුම් පොකුණට  

2018-06-01 09:30:35

සංගීතයට ඇලුම් කරන රසවතුන්ට අපූරු අත්දැකීමක් අත ළඟය. ඒ මකරන්ද (පස්විධ ගැයුම් අසිරිය) ප්‍රසංගය ඔබේ රසවින්දනය උදෙසා කරළියට එන දවස එන්න එන්නම ළං වන නිසාය. ඒ දවස ජුනි 09 වැනිදාය. මේ ලක ලැහැස්ති වන්නේ අපූර්ව ප්‍රසංගයකටය. නෙලුම් පොකුණ රඟහල ජුනි 9 වැනිදා ප.ව. 7 සිට පස්විධ ගැයුම් අසිරියක වේදිකාවකි.

ජයලත් මනෝරත්න කාන්තාවක් වූ අරුමය  

2018-05-31 09:30:53

ඔබ කාන්තාවක් වෙලා. මොකක්ද මේ වෙනස?


මම රඟපාන අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් තමයි ඒ වෙනස්වීම කළේ. එහි මම කාන්තා චරිත නිරූපණයක් කරනවා. මේ වෙලාවෙත් මල්ලි කෙනෙක් මගේ නියපොතුවල කි්‍යුටෙක්ස් ගානවා.

‘යශෝධරා’හි රඟන ‘රාහුල’ හදගැස්මට කතා කරයි  

2018-05-30 14:00:28

කොහොමද නෙත්සුක?


හොඳින් ඉන්නවා

සරාගී පියුමි අහිංසකාවියක් කළ උදයකාන්තගේ ‘වස්සානයේ සඳ’  

2018-05-29 10:03:36

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අශාන් ගමගේ


පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා?


ඔව්. ඒ 'වස්සානයේ සඳ' චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.

තුන්වැනි විවාහ සංවත්සරයට ඉෂාරාගෙයි අනුරගෙයි කැදැල්ලට අපූරු තෑග්ගක්  

2018-05-28 14:30:50

තිළිණි කෞශල්‍යා විජේසිංහ


ඉෂාරාගෙයි අනුරගෙයි තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දී දූ පැටියෙකුත් පවුලට එකතු වෙලා?


ඔව්. ඔව්. අපේ තුන්වැනි විවාහ සංවත්සරය තිබ්බේ පසුගිය 21 වැනිදා. මේ සැරේ උත්සව අරගෙන විවාහ සංවත්සරය සැමරුවේ නම් නෑ. හැබැයි අපේ තුන්වැනි විවාහ සංවත්සරය වෙද්දී අපේ ජීවිතයට වටිනාම තෑග්ග ලැබිලා තියෙනවා. ඒ අපේ දුව

ගීතිකා ‘කෝටිපතියෝ’ටෙලියෙන් හැලිලද?  

2018-05-27 10:00:07

ගීතිකා දැන් නිදහසේ ඉන්නවා වගේ..?


ඇත්තම කිව්වොත් දැන් දිනපතාම ෂූටින් නෑ. උපරිම ටෙලි නාට්‍ය දෙකක, තුනක විතර තමයි වැඩ. ඉතිං ඉස්සර වගේ ගොඩක් කාර්යබහුල නෑ. වැඩිපුර නිදහසේ ඉන්න ගමන් වැඩත් කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon