නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ:  

2018-01-02 14:08:05

ඉරානයේ රාත්‍රිය පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ රූපවාහිනිය පවසයි.

දිය මත ගොඩ බසින යානයක් ගඟෙහි ගිලෙයි  

2018-01-01 14:16:28

දිය මත ගොඩ බෑ හැකි ගුවන් යානයක් (seaplane) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරුදෙසින් කිලෝමීටර 50 ක් දුරින් පිහිටි ගඟකට කඩා වැටී හය දෙනකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  

2017-12-29 13:36:21

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ෂියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

Bitcoin: මනාල යුවළකට ඩිජිටල් මුදල් තෑග්ගක්  

2017-12-28 14:28:24

ඉන්දියාවේ වෙසෙන ප්‍රශාන්ත් ශර්මා සහ නිටි ශ්‍රී අතිනත ගත් අවස්ථාවේ තමන්ට අමුතු තෑග්ගක් දෙන මෙන් ඔවුහු සිය විවාහ උත්සවයට සහභාගි වූ අමුත්තන්ගෙන් ඉල්ලා සිටියහ.

චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්  

2017-12-27 14:12:18

ඩොලර් කෝටි ගණනාවක් ආයෝජනය කෙරෙමින් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්තානයට දිවෙන ආර්ථික පිවිසුම් මගක් ආරම්භ කිරීමට මනාප බව චීනය පවසයි.

ඉරාකයේ හා සිරියාවේ අයිඑස් සංවිධානයට එරෙහි ඔස්ට්‍රේලියානු ගුවන් ප්‍රහාර අවසන් කරයි  

2017-12-23 13:52:22

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානයට එරෙහිව ගෙනගිය සිය ගුවන් ප්‍රහාර නවතන බව ඔස්ට්‍රේලියාව පැවසීය.
ඒ අනුව හොර්නට් යානා හයක් ඔස්ට්‍රේලියාව විසින් යළි කැඳවාගනු ලැබුන ද ඉරාකයේ ඉල්ලීම මත ඉන්දන යළි පිරවුම් යානා මෙන්ම ඔත්තු බැලීමේ යානා ද තවදුරත් රඳවනු ඇත.

ලෝක යුද සමයේ අතුරුදහන් වූ ඔස්ට්‍රේලියානු සබ්මැරීනයක් හමුවේ  

2017-12-22 13:47:58

වසර 103ක් මුළුල්ලේ කරන ලද ගවේෂණයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු පළමු නාවුක සබ්මැරීනයේ සුන්බුන් සොයාගෙන තිබේ.

මියන්මාරය එක්සත් ජාතීන්ගේ පරීක්ෂකට දොර වසයි  

2017-12-21 11:34:59

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන පරීක්ෂකවරිය යැන්ගී ලී හට සිය රටේ සංචාරය කිරීම සඳහා අවසර නොදෙන බව මියන්මාර ආණ්ඩුව එම සංවිධානය වෙත පවසා තිබේ.

එක්සත් රාජධානියේ විශාලම ගුවන් යානා නෞකාවේ කාන්දුවක්  

2017-12-20 15:22:19

අලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී තිබේ.

පාකිස්තානයේ ක්‍රිස්තියානි දේවස්ථානයකට ප්‍රහාරයක්  

2017-12-18 13:29:46

පාකිස්තානයේ මෙතෝදිස්ත දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයකින් පස්දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ.

අල්ලස් ගත් හිටපු ආර්ථික ඇමතිට සිර දඬුවම්  

2017-12-16 12:55:12

අල්ලස් ගත් බවට වරදකරු කෙරුණු රුසියාවේ හිටපු ආර්ථික ඇමති අලෙක්සෙයි උල්යුකායෙෆ් වසර අටක සිර දඬුවමක් දීමට මොස්කව් හි අධිකරණයක් නියෝග කළේය.

සිනමා ශාලා යළි විවෘත කිරීමට සෞදි අරාබිය අවසර දෙයි  

2017-12-15 15:14:53

වසර තිහකට අධික කාලයක් තහනම් කර තිබුණු වාණිජ සිනමා ශාලා යළි විවෘත කිරීම සඳහා සෞදි අරාබියේ අවසරය හිමිව තිබේ.

නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නැයි ඉල්ලීමක්  

2017-12-14 11:53:07

නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා ලෙස මුස්ලිම් රටවල් පනස් හතක නායකයෝ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එම ඉල්ලීම සිදු කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති හදිසි සාකච්ඡාවකින් අනතුරුවය.

එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක්  

2017-12-11 14:31:20

හිමපතනය සිදුවෙද්දී එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරී ඇත.

ජනාධිපති ස්ත්‍රී දූෂණයට වැරදිකරු බව උප ජනාධිපති කියයි  

2017-12-09 13:32:46

මීට දශකයකට පමණ ඉහතදී ජනාධිපති ජේකබ් සූමා තමන් දූෂණය කළ බවට කාන්තාවක එල්ල කළ චෝදනාව සත්‍යයක් යයි විශ්වාස කරන බව දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon