නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්  

2017-12-07 15:31:52

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ.

මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"  

2017-12-05 13:06:49

ප්‍රසංග වේදිකාවක් සහිත මධ්‍යම චතුරශ්‍රයක් සහ කුඩා පල්ලියක් ඇති ටැන්සිටරෝ (Tancítaro) පිටතින් බලනවිට සැම අතින්ම මෙක්සිකෝ නගරයක්.

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්  

2017-12-04 14:35:47

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය දැඩි විවේචනයට ලක් කළේය.

සිම්බාබ්වේ අලුත් මිලිටරි කැබිනට් මණ්ඩලයට විරෝධය  

2017-12-02 11:18:28

ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ට ඉහළ පෙළේ තනතුරු පිරිනමමින් සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් මනන්ගග්වා සිය නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ සමගම රටේ මෙතෙක් පැවති පාලන ක්‍රමයේ වෙනසක් සිදු වනු ඇතැයි තැබූ බලාපොරොත්තු සුන් වී ගිය බව විවේචකයෝ පවසති.

බාලි දුපත මහා ගිනි කඳු පිපුරුමකට සැරසෙයි  

2017-11-28 13:25:58

ඉන්දුනීසියාවේ බාලි දුපතේ අගුං ගිනි කන්ද නුදුරේදීම විශාල ලෙස පුපුරා යාමේ අවදානමක් හට ගෙන ඇති අතර මෙම තත්ත්වය හමුවේ එම ගිනි කන්ද වටා ජිවත් ජනයා ඉවත් කිරීමේ කලාපය තවදුරටත් පුලුල්කොට තිබේ.

චීනයේ කර්මාන්තශාලාවක බලගතු පිපිරීමක්  

2017-11-27 11:49:07

නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

සිනායි ප්‍රහාරය;දින තුනක ජාතික ශෝක කාලයක්  

2017-11-25 15:18:33

ඊජිප්තු සන්නද්ධ කණ්ඩායමක් 'සිනායි' අර්ධද්වීපයේ උතුරු කොටසේ බැතිමතුන්ගෙන් පිරී තිබුණ මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද ප්‍රහාරයකින් අඩුතරමින් 184 දෙනකුවත් මරා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සිම්බාබ්වේ නව යුගයකට  

2017-11-24 13:16:14

සිම්බාබ්වේ නව ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් කරා පියමනිමින් සිටින බව නැවත සිය රටට පැමිණි එමර්සන් මනන්ගග්වා (Emmerson Mncngagwa) ප්‍රකාශ කර ඇත.

සෞදි අරාබිය සහ ඉරානය පසමිතුරන් වන්නේ ඇයි?  

2017-11-23 17:15:52

දීර්ඝ කාලීන ප්‍රතිවාදීන් වන සෞදි අරාබිය සහ ඉරානය අතර පවතින උණුසුම මෑත දී යළි ඉහළ ගොස් ඇත. ඊට හේතුව කුමක්ද?

මුගාබේ ඉල්ලා ඇස වෙයි  

2017-11-22 12:07:04

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ.

උයිගර් ජාතිකයෝ තායි සිර කඳවුරේ බිත්ති හාරා පලා යති  

2017-11-21 15:18:30

තායි රැඳවුම් කඳවුරකින් පලා ගිය චීනයේ උයිගර් ජාතික සිරකරුවන් 20 දෙනෙකු සොයමින් සිටින බව බලධාරීහු පවසති.

ලෙබනන් අගමැතිට අවශ්‍ය විටක ප්‍රංශයට යාහැකියි  

2017-11-17 17:01:40

ලෙබනනයේ අගමැති සාද් හරීරිට ඕනෑම අවස්ථාවක සෞදි අරාබියේ සිට සිය රට වෙත පැමිණිය හැකි බව ප්‍රංශයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා පවසා තිබේ.

දකුණු කොරියාවේ භූමිකම්පාවෙන් පනස් හතකට තුවාල  

2017-11-17 13:40:19

දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පනස් හත් දෙනෙකුවත් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

සමලිංගික විවාහයට ඕස්ට්‍රේලියාව කැමැතියි  

2017-11-16 15:29:35

සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවෝ ඉතා ඉහළ ජනවරමක් ලබාදෙති. ඒ පිළිබඳ තැපැල් ඡන්දයකදී 61.6% ක ජනයා සම ලිංගික විවාහය අනුමත කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වාදෙයි.

බටහිර ලෝකය භේද කරන බවට රුසියාවට චෝදනා  

2017-11-15 14:02:55

රුසියාව බටහිර රටවල් භේද කිරීමට සහ මැතිවරණ වලට අත පෙවීමට ක්‍රියා කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ චෝදනා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon